Galle Face aragalaya |Assertion by Hirunika Premachandra | gotabaya rajapaksha | Breaking Information At this time Sri Lanka | SL Information …
Click on Right here to See the Full Description
© 2022 NewsICAN – Latest and Exclusive News World
Galle Face aragalaya |Assertion by Hirunika Premachandra | gotabaya rajapaksha | Breaking Information At this time Sri Lanka | SL Information …
Click on Right here to See the Full Description
ස්තුතියි! තෙරුවන් සරණයි! 9 පලවාහරිමු
ඔය කවුරු හරි ඔයාට බනිනව නම්
එ් කියන්නෙ ඔයා දැනෙන චරිතයක්….කාට කාටත්…
චුට්ටක් හිතල බලන්න ගැඹුරින්…
අැත්ත නේද කියල හොඳටම වැටහෙයි.. ඔයා ට තියෙන්න එ් බනින අයට සිනාවෙන්න…එපමණයි…🙏🙏🙏හැමෝටම බුදු සරණයි.. අරගලය දිනනවා සත්‍යයි🙏🙏🙏🙏මම කීවේ පක්ෂ පාට ගැන සිතානම් නොවෙයි.
මම ඉන්නේ හරි පක්ෂය යටතේ පමණයි
රනිල්ලා රාජපක්ෂලා රටට කරපු විනාශයක් තරුනයින් ගෙන් රටට වෙලා නැහැ 225+1ක් යනු රටක් නොවෙයි ජනතාවගේ මතය අද ඒ තැන් වල නැහැ ජනතා මර්ධනයක් තමයි රනිල් කවදත් කලේ සැබෑ ජන නායකයෙක් බිහිවිය යුතු කාලයක් රටට රට බේරා ගැනීමට මහබැංකු හොරු කොටින්ට විදේශ වලට රට ලියා දෙන්නට නොකල උත්සාහයක් නැති වුන් හා සෙසු හොරු මහත්වරු වෙලා රට බේරාගන්නට යන අය දෝහීන් වෙලා. මේක වෙනස් කරන්නට ජනතා ප්‍රසාදය සහිත ත්‍රස්ත වාදියෙක් නොවන සැබෑ නායකත් වයක් ඉතා ඉක්මනින් ඇතිවිය යුතුයි
Oya niyama sihala yak ada gahaniyak budusaranai 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹
Dushita palanaya heladakinna sihalune
නාකි නරියා බටලන්ද රනිල් පලයන් හිර ගෙදර පරයා. සරත් පොන්සේකා ජනතාවගේ ජනපති.
රනිල්ට කෑ ගැහුවෙ මෙයා ගොටා ජනාදිපති වී සිටියදිනෙ🤲🤲🤲දැන් ඇයි රනිල් පන්නන් නැත්තෙ❗🤲💤
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼💓💓💓💓💓💓💓
අබත් හොදටම බයවෙලා. පෙතියා වගේ ගැහෙනවා. තොට. හොදවැඩේ
තොට නම් හොද වැඩේ හූ
😭❤
රනිල් බටලන්දට ජනබලයක් නෑ.බටලන්ද පිස්සු පුසා රටේ සම්පත් කුණුකොල්ලයට වික්කා.මූට ජාත්‍යන්තරයේ තියා මේ රටේවත් පිලිගැනිමක් නෑ.දැන් මූට රට හදන්න කිසි සැලැස්මක් නෑ.රටවල් වලින් හිගාකාල නය අරන් තවත් රට බංකොලොත් වෙන්න කලින් මේ නපුංසකය පන්නමු.
කැලේ මාරු උනත් කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි තවත් ලැජ්ජා නෑ මේ මිනිස්සුන්ට තවත් රාජපක්ෂලාට මුට්ටි අල්ලපිය වූ
ජනතාවගේ දුක කඳුළු තේරුම් ගන්නා නායකයන් ඉක්මනින් පැමිණිය යුතුයි
අපරාධකරුවන් දහස් ගණනක් ගැලවී ගියත් එක අහිංසකයෙකුට දඬුවම් නොකළ යුතුයි..
සොබාදහමේ නීතියට බිය වෙන්න.
රටේ තියෙන වටිනාකම ඉඩම්වල පිට රටවලට විකුණලා කොමිස් ගහපු කට්ටිය!!?
පිට රට ණය අරගෙන විශාල කොමිස් ගහන්න කොන්ත්‍රාත්තු කරපු ලොක්කන්!!??
ඩීල් දේශපාලන කරලා ජනතාවගේ ආශාව සහ අවශ්‍යතාවය වළකට දාපු නියෝජනයෝ ගැන මොනව කියන්නද!!??
ඇත්තටම, වශයෙන්ම ඉක්මනින් කාලයක් පැමිණෙනු ඇත;, එදාට රටට ජනතාවට ආදරය කරන හොඳම පිරිසක් බලය ලබාගනි….
ජනතාවගේ දුක කඳුළු තේරුම් ගන්නා නායකයන් ඉක්මනින් පැමිණිය යුතුයි
Waiting…
Hoda thiranaya ganna . Iwaseema Utah watinawa. Budu dahamata ekata wenna.
යකඩ ගැහැණිය ❤️